මල් නොපිපෙන ගිමිහානෙක වසන්ත සමය වෙලා පිපුනු සුවද මලක් වගේ මගෙ සිත ලග වුන්නා
ගිණිකතරට වැස්සක් සේ ශිල්ප අපට දීලා
අමාවකට පුන්සද වී මගේ ලොවට පායා
මතු දින අප යා යුතු මගතරු පති සේ මග පෙන්වා
මගෙ ලොවෙ සදාකල්ම හිරු සේ හිනහිලා
May 17th, 2010 at 3:27 pm | Comments & Trackbacks (0) | Permalink
ගුරු මව්ණි
සුදු ගවුම ගත දවටා
ගුරුපාර මැද්දෙන් පියමැන්නේ
මා අදරයෙන්
ගුරුමව්නි දයාබර
ඉරත් ඔබය සදත් ඔබය
මගේ ලොවට එලිය ගෙනෙන
ගුරු මව්නි දයාබර
අමා වතුර මට වතුර සේ
ශිල්ප උගන්නා
යහ මගට යවන්නට
වෙර දරන
ගුරු මව්නි දයබර
අහස් ගව්ව සේ නිවැරදි මග පෙන්නා
නෙත් එළිය කරන
ගුරු මව්නි දයාබර
April 30th, 2010 at 10:11 am | Comments & Trackbacks (0) | Permalink
සවි බල තිබෙන විට සිතුමිනක් වෙ
ඒවා ගිලිහුනොත් සෙලවෙන දතක්වෙ
අපට හොද ඔවදන් ගන්නට ඔබ මතක් වෙ
කෙතරමි ඈත සිටියත් මට මතක් වෙි
කරුණාව දයාව සිත තුල රුඋ්න සිතක්
අන්සිත් ඇද බැද තබා ගන්න සමයි
මානය උඩගුකම නැති සැබෑම සැබෑ කෙනෙක්
ඹබ දැකුම මම ලබනා ලොකුම පිනක්
අන්සිත් ඇද බැද තබා ගන්න සමයි
මානය උඩගුකම නැති සැබෑම සැබෑ කෙනෙක්
ඹබ දැකුම මම ලබනා ලොකුම පිනක්
April 23rd, 2010 at 12:52 pm | Comments & Trackbacks (0) | Permalink
ම්ථූදම පුඋූමාකාර ළබැදියාවකි. මිථූදම යනු ඔවුන් එකිනෙකා විසින් ජිවත් වීමයි.ඔවුන් අසාකරණ දෙයට අසාකරණ ඔවුන් කරණ දෙයම කරණ ජීවිතයට අත්දැකීමි ළබන දෙයකි.
April 5th, 2010 at 12:30 pm | Comments & Trackbacks (0) | Permalink

April 5th, 2010 at 12:08 pm | Comments & Trackbacks (1) | Permalink
එකට එක්වි ගෙවූ කාලය යලියලිත් සිහියට නැගේවි ගුරු පියතුමණි රටින් ඈතට ගියත් ගුරුපියතුමණි සදා කල් අමතක නොවෙනු ඇත.
March 15th, 2010 at 10:39 am | Comments & Trackbacks (0) | Permalink
සිනා මුව රන්දමින් යෙහෙලියන් හිනහුනත් මා වට කර වුන්නු කෙලි කවට බස් දෙඩුවත් ඔබෙි දියණියක් වීමට පෙරුමි පුරන්නෙමි කලණ ගුරු පියතුමණි.
ඉරත් ඔබය මට සදත් ඔබය මට මගේලොවට එලිය කරණ ගුරුපියතුමණි.ඔබට අප සියලු දෙනා සදා නය ගැත්තන් වෙමි.
සීගිරි බිතු සිතුවමි.
සීගිරි බිතු සිතුවමි පළමඅවන කාශප රජු විසින් කරවන ලද්දකි. සීගිරි සිතුවමි කලාත්මක අතින්ද විද්‍යාත්මක අතින්ද ඉතා සුවිශේෂි වැදගත්කමක් දරයි. විස්මිත ඉන්ජිනේරු තාක්ෂණයකින් යුක්තව බලකොටුවක් ලෙස නිර්මාණය වූ සීගිරි බිතුසිතුවමි එකල පැවති තාක්ෂණයේ දියුණුව ලොවට පාන්නකි. මෙය කි.ව 5 වන සියවසට අයත් වෙයි. මෙහි සමිපාදනය වී තිබෙන්නේ තෙත බදාමයහෙවත් පෙස්කෝ බුවනෝ කමයයි….
February 15th, 2010 at 9:05 am | Comments & Trackbacks (1) | Permalink
ඔබෙි තාදි ගුන කෙලෙසද සුනේරයට සමකරන්නේ
ඔබ හමුවෙි සුනේරයත් පොඩි තුබසකි ගුරු පියතුමණි…
ඹබ ඉවසිම කෙළෙසද නිල්අහසට සමකරන්නේ
ඔබ හමුවෙි නිළ් අහසථ් පොඩි දෙහයකි ගුරු පියථූමනි…
ලියන්නට කියන්නට ගයන්නට අත්හදා බළන්නට කිවිවෙි ඔබයි.
ඔබ ට අප සදා නයගැතියි……… 
February 12th, 2010 at 12:03 pm | Comments & Trackbacks (1) | Permalink
February 12th, 2010 at 9:42 am | Comments & Trackbacks (2) | Permalink
